@LasithDulanjana234

තේරෙන්නෙ නැත්නම් කට වහගෙන පලයන් unlike කරන්නෙ නැතුව අපිට වටිනවා මේක.

@ZeroRaid

මේ channel එක වෙනුවෙන් මගේ 1st comment එක. 
අනේ මේ වගේ video වලට unlike කරන්න එපා !!!!.

@vimukthishanuka2567

අයියේ මොනවා උනත් නවත්තන්න නම් එපා.පට්ට වටින lesson series එකක්.පුලුවන් තරම් lessons දාන්න අයියේ .. good luck 👌

@gaminglk190

සමහර මිනිසුන් අතරේ නිහතමානී මිනිසෙකි SL Geek
ඔයාට බුදු සරණයි !!!!!!!

@prasadchandima710

ෆට්ට....වීඩියෝ එක පෝස්ට් කරලා අවුරුදු ගානක් ගිහින් තිබ්බත් මෙච්චර පැහැදිලිව සිංහලෙන් පයිතන් ගැන කියලා දෙන වෙන වීඩියෝ සීරීස් එකක් අදටත් යූටියුබ් එකේ මටනම් හම්බුනේ නෑ....සුපිරියි පසිඳු අයියේ.......ගොඩක් ස්තූතියි මේ වීඩියෝ වලට උන මහන්සියට. 😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

@oshadarathnayake7311

‌අයියා වැඩේ සුපිරි. මටත් සෑහෙන කාලෙයක ඉඳන් මේක ඉගෙන ගන්න ඕනි උනත් ඔයාගෙ තමයි හොඳම vedio sieries එක තිබ්බේ. Thank You Very Much.

@lklakiya4483

ආහ් ගීක් අයියේ බලාපොරොත්තුවෙන් හිටියේ පයිතන් එක එනකං අයියේ list,tuple,dictionary tikai def tikai වැඩියෙන් විස්තර කරලා ඉස්සරහට වීඩියෝ දාන්න පුලුවන් නම් හොදයි

@oldbola4125

වීඩියෝ එක නියමයි අයියේ. Python පටන් ගත්ත කාලෙ ඉදන් ගොඩක් ජනප්‍රිය Programming language එකක්. අදටත් එහෙමයි. python කියන්නෙ ඕනම සංකීර්න දේවල් උනත් කරන්න පුලුවන් පරිගනක භාෂාවක්. PC වලට Pycharm වගේම, vitual studio code, Python IDLE භාවිතා කරන්න පුලුවන්. මමනම් phone එකට දාගෙන තියෙන්නෙ QPython 3L කියන app එක. ජය වේවා.

@anuradhalakruwan1918

Sl geek school ake video Noda inna apa dawasata aka video akak hodatama Athi digatama karagena yamu. 🕵️‍♂️🕵️‍♂️🕵️‍♂️🕵️‍♂️🕵️‍♂️🕵️‍♂️🕵️‍♂️

@tharushahirushan

ඉක්මන්ට ගේන්න....අයේ පරක්කු කරන්න එපා..

@sandulabeydeera3832

1st comment balanna kalin like kara

@akila5825

emla aaiye digatama karagena yanna api innawa hamadam a oyath ekka

@agramadissanayake5146

අයියාට ගොඩක් ස්තුතියි . ජය වේවා 💕💕💕

@WMStudioSL

මරුනේ... තියෙන චැනල් ටික දැක්කාම තරු විසිවෙනවා

@prabathwanasinghe-f6m

supirii ayye 
oya karana oni deyak maara widihata therenawa

@alokamadhusandha7065

Thank you brother for your support

@anuradhalakruwan1918

Patron page akata phone aken joine wenne kohomada? 🤔🤔🤔Gewim karanne kohomada? 🤔🤔🤔kiyala video akak danawada Athakota apata patron page akata joine wenna puluwan. 🕵️‍♂️🕵️‍♂️🕵️‍♂️🕵️‍♂️🕵️‍♂️

@RoboticswithSanula

meka niyama video ekak ayiye.kalinmama sl geek school video eka gana danagena hitiye naa.danagaththa gaman awa mee channel ekath balanna.python kiyanne mama igenaganna asawen hitapu programming language ekak. thank you python ganath video series ekak patan gaththata

@nayomi8153

පට්ටයි අයියේ.මට briwa තිබ්බේ .දැන් මට dunumak awa ❤️tx

@go2do

Ilaga vedio ekath ikmantm danda aiye