@imeshkavinda1436

ඒකනම් සුපිරියක් අයියේ 👍👌

@ShyamalKandy6807

ඒකනම් පට්ටයි මල්ලි.. thank you

@prabhashashayani868

අයියේ මේකේ orginal ඇප් එකට හදලා තියෙන whts app එක වෙන පෝන් එකකට ගත්තොත් අර whats app beeta එකට ප්‍රශ්නයක් වෙයිද

@kavindushehara...8487

බ්‍රෝ අනිත් 4න් එක ලග නැත්තම් QR කොඩ් එක ගන්න වෙන විදිහක් නැද්ද...

@sahansanketh2908

හරි ගියේ කාටද මට whatsapp beta app එක නෙවෙයිනේ ඒ ලින්ක් එකෙන් ගියාම 🥲

@buddikansamarakoon5367

Best help for whatspp users. Thanks aiya

@LAKSHANTECH

ඒක නං සුපිරියක් අයියේ 😍✌️🔥

@kavichamo

එකක් ඔය විදියට ඇඩ් කර ගත්තම ෆෝන් එකකට තව වට්සැප් ඇප් එකක් ෆෝන් එකට දාගන වැඩ කරන්න බැරිද

@roshani3522

Link device eka log wela kiyala e kenata penawane.eka hide karanna berida

@priyanthiariyawansha9191

Thanks good 🙏ethokota kenkge whtsapp ekakne api ganne e wihata..ape no eken whatsapp eka thiyaganna puluwan da.

@djdilikshanagd3686

සුපිරියක් වැඩ මේ ක්‍රමේ.

@malishakavidhu6646

අඩො වැඩෙ හරි ගියනම් කියහම්කො අප්පරදෙ නැත්නම්🤔🧡

@KalumRideemaliyadda

ඕක කරන්න ඔච්චර දුර යන්න ඕනෙ නැහැ ..fm වට්ස්ඇප් එක තිබුනත් පුලුවන් මගේ වට්ස්ඇප් මැසේන්ජර් එක තියෙද්දි  fm වට්ස්ඇප් එකක් ඩවුන්ලෝඩ් කරලා වැඩේ කරා

@NimeshVithanage

ගැම්මක් ❤😊

@AmilaPreshan

අනෙ අයියෙ QR නැතුව කොඩ් එන් නැතුව වට්සැප් එක හැක් කර ගන්න විදිහක් නැද්ද දැන එයාගෙ පොන්නෙක අලන් නැතුව හදන්න බැද 🥺

@sajithmadusanka9011

Aththatama hodai wede hari giya.godak watinawa tns.

@ydgamingb.s.i7406

ගැම්මක් සහෝ ඒක වැඩ බය නැතුව අනිත් අයත් දාගන්න

@sumudulakshan3332

මම පාවිච්චි කරන්නෙ FM වට්ස්ඇප්.ඒක එහෙමම තියාගෙන. beta වට්ස්ඇප් එකෙන් වෙන කෙනෙක්ගෙ account එකකුත් තියාගෙන ඉන්න පුලුවන්ද 🙄

@ashanloku7372

Ane mekanam supirima supiri aiye godaaaa godaaakma thanks wede hariyatama hari mama aka kara kisima awlak nethuwa

@dineshsadaruwan2341

Ekanam supiriyak ..kollo