මනමාලකම් මේ නාඩගම් මට කියාදෙන්න හිතුනාම නම් කටකාරනම් පුරසාරමින් මම දිනාගත්තේ හරි සීරුවෙන් මනමාලකම් මේ නාඩගම් මට කියාදෙන්න හිතුනාම නම් ඔය ප්රේමයෙන් වැහිලා ඉදන් ඒ වැරැද්ද කරන්නේ මං ඔබ යන්න ඉතින් පියඹා සදා දුක් ගින්න හිතේ රඳවා සෙවනැල්ළ වගේ ඉදලා පියාපත් සින්ඳ මගේ කුමරා ඔබ යන්න ඉතින් පියඹා සදා දුක් ගින්න හිතේ රඳවා සෙවනැල්ළ වගේ ඉදලා පියාපත් සින්ඳ මගේ කුමරා මනමාලකම් මේ නාඩගම් මට කියාදෙන්න හිතුනාම නම් කටකාරනම් පුරසාරමින් මම දිනාගත්තේ හරි සීරුවෙන් මනමාලකම් මේ නාඩගම් මට කියාදෙන්න හිතුනාම නම් ඔය ප්රේමයෙන් වැහිලා ඉදන් ඒ වැරැද්ද කරන්නේ මං කොච්චර කිව්වත් වෙන්නෙ නෑ කෙල්ලේ මම නම් ආයේ කවදාවත් එන්නේ නෑ ඔය කියන දේවලින් වැඩක් නෑ බොරුවට හැඬුවට මමනම් දැන් හැරෙන්නෙ නෑ You Should Thought Twice Before You Left Me That Night You Should Know Girl You Are Wrong And I'm Right So දැන්නම් කෙල්ලේ මටනම් ඔයා කොහොමත් එපා Please මෙතන ඇවිත් මට වද දෙන්න එපා ඔබ යන්න ඉතින් පියඹා සදා දුක් ගින්න හිතේ රඳවා සෙවනැල්ළ වගේ ඉදලා පියාපත් සින්ඳ මගේ කුමරා ඔබ යන්න ඉතින් පියඹා සදා දුක් ගින්න හිතේ රඳවා සෙවනැල්ළ වගේ ඉදලා පියාපත් සින්ඳ මගේ කුමරා මම ගඟ ළඟ ඉදගෙන දුන් පෙමින් පිරි චුම්භන මල් මාලා ගෙට එනකොට දොරකඩ උන් අහිංසක මතකය මඟ දාලා මම ගඟ ළඟ ඉදගෙන දුන් පෙමින් පිරි චුම්භන මල් මාලා ගෙට එනකොට දොරකඩ උන් අහිංසක මතකය මඟ දාලා හැඩකාරනම් කටකාරනම් මට කඩයක් නැතුව මෙතනින් Please යනවනම් නෑ හාදුවක් කිසි වාසියක් මගෙ Purse එකට විද්ද ඔයා මහ ඇණයක් මාස දෙකක් තිස්සෙ මම දැන් Rim එකේ Taxi You මගෙ Credit Card දැන් කැලේ Trishow යන්නේ No Parking වැලේ ඇඳුම් ටිකත් එහේ ඩෙනිම විතරයි ඉතුරු වුනේ ඔබ යන්න ඉතින් පියඹා සදා දුක් ගින්න හිතේ රඳවා සෙවනැල්ළ වගේ ඉදලා පියාපත් සින්ඳ මගේ කුමරා ඔබ යන්න ඉතින් පියඹා සදා දුක් ගින්න හිතේ රඳවා සෙවනැල්ළ වගේ ඉදලා පියාපත් සින්ඳ මගේ කුමරා
අපේ කාලේට music වැඩ්ඩො දෙකයි. ඉරාජ් and චරිත අතලගෙ. (දේශපාලනෙ උන්ගෙ කැමැත්තක්)
ඒකාලෙත් එකයි මේ කාලෙත් එකයි එපාවෙන්නෙ නෑ💯 ❤️2025 ❤️🔥
සිංහල ගිත කලාව වෙනස් කරලා 2007 අපිට වෙනම ආතල් එකාක දුන්නු වැඩඩෙක ඉරාජ් වීරරත්න ❤❤❤❤
සුපිරි .ලස්සනට සින්දු කියන ගායකයෙක් තමයි ඉරාජ්. 🎉🎉🎉🎉🎉❤❤❤❤
හරියට කියපම්... උම්මා දුන්නද නැද්ද, අරකි කියනවා ගඟ ළඟ ඉදන් චුම්භන මල් මාලා දුන්නලු, උබ කියනවා නෑ හාදුවක් ලු... ඕන්න ඕකයි ප්‍රස්නේ..
Iraj ලා මැදමුලනෙ ගෙදර වැඩට යන්න කලින් කරපුවා ❤
ඒ දවස්වල පට්ට ගහපු ඒවා තාමත් අහනවා ❤️😇
IRAJ ❤🎉
WOW 😳 api ahpu apita amathaka wechcha super song ekak iraj ❤❤❤❤❤
2025 January ayee vairal una mee song eke sipiri viraj oyg song nm super❤
අඩො එක සුපිරියක් ❤🎉
I love the songs which is released in this era and I was a kid at that time ❤️😎
ඒ කාලේ අහපු සුපිරිම සිංදුවක් ❤
Wooo❤
Mana malakam me nadagam mata kiya denna hitunama nam kata karamanm pura saramin mama dina gatthe hari seeruwen Mana malakam me nadagam mata kiya denna hitunama nam oya premayen wahila edan A wanradda karanne man oba yanna ithin piyabaa sada dun kinda hithe radawa sewanalla wage idala piya pat sinda mage kumara oba yanna ithin piyabaa sada dun kinda hithe radawa sewanalla wage idala piya pat sinda mage kumara Mana malakam me nadagam mata kiya denna hitunama nam kata karamanm pura saramin mama dina gatthe hari seeruwen Mana malakam me nadagam mata kiya denna hitunama nam oya premayen wahila edan A wanradda karanne man yeah aha yeah aa lisent kocchara kiwwat wenne naa kelle manan aye kawadawat enne naa, oya kiyana de walin wadak naa, bruwata adwata mama dan harenne naa should talk tuwist befor let me than i, should number girl wrong and iam right, so dan nam kelle matanam oyawa kohomat apa pls. metana awit mata wada denna apa oba yanna ithin piyabaa sada dun kinda hithe radawa sewanalla wage idala piya pat sinda mage kumara oba yanna ithin piyabaa sada dun kinda hithe radawa sewanalla wage idala piya pat sinda mage kumara aha yeah so we do baby aaa Ill noise u one watch it right now u got a play this every where yeah in a car, in a jeep, ha in a trishows ha, u know what iam saying mama ganaga laga idegena dun pemin pri chumbana mal mala geta ana kota dora kada dun ahin saka mathkaya maga dala mama ganaga laga idegena dun pemin pri chumbana mal mala geta ana kota dora kada dun ahin saka mathkaya maga dala ishi boy Iraj aha come on// hadakaranam kata karanam mata kadayak natuwa plss metanin yanawanam na haduwak kisi wasiyak mage puse akata widda oya maha anayak masa dekak tisse man dan rim ake taxi u mage credit card dan kale trishow ake yanne no parkin wale adum tikat ahe denima witharai ituru une oba yanna ithin piyabaa sada dun kinda hithe radawa sewanalla wage idala piya path sinda mage kumara oba yanna ithin piyabaa sada dun kinda hithe radawa sewanalla wage idala piya path sinda mage kumara
Iraj සින්දුවක් ගහන් ඉදියනම් මොකද යකෝ මේ රෙද්දෙ දේශපාලනේ කරන්න ගිහින් ගූ වෙන්නෙ නැතුව මොනා උනත් කාලයක් අහන්න පුලුවන් සින්දු සෙට් එකක් දුන්නා Iraj/Ranindu 🫡
I love this song❤
Meknm mru❤
@ishanimadu9698