විසේ විසේ දිසේ
ගායනය : ඉෂාන් ලන්ත්‍රා - අමිල නිරෝෂන් - එරංග U.G
Vise Vise Music Video
Artist : Ishan Lantra | Eranga UG | Amila Niroshan | Centigradz
Lyrics : Tharinda Kasun Jayawardana
Melody & Music : Thusith Niroshana
Mix & Mastered By Thusith Niroshana
Music Studio : T-Lab Studios
Production : The Nova Lab
Director : Nick Leoz
Production Manager : Wild Skatey
MOV : Suneth gamage rajapaksha
Still Photography : Saranga Narammala | Studio Lifeart
Model in the Video : Teena Shanell Fernando
Dancing Crew : Sanka Prasad Dancing Academy
Listen on 👇
🎵Spotify
cutt.ly/4EyjP92
🎵Apple Music
apple.co/3AiDXuj
🎵Deezer
bit.ly/3tSHCg3
🎵Amazon Music
amzn.to/3hBB5kW
🎵Subscribe Official Youtube
bit.ly/3hDbng4
Artwork👇
www.facebook.com/THEEV-100963711838647/
Follow Centigradz
www.facebook.com/centigradzlive/
www.instagram.com/centigradz1/
twitter.com/centigradzlive?la...
Follow T-Lab Studios
tlablk.com/
www.facebook.com/tlabstudios/
Lyrics |
විසේ විසේ දිසේ නුඹේ බඹර රඟේයා
ඇසේ ඇසේ රසේ හදේ නනන නනේනා
රැසේ රැසේ කෙසේ නෙතේ නිලට දිලේයා
එසේ මෙසේ දොසේ නැතේ මටම කැපේයා
සඳේ ඇඳේ රෑප සොබා දාංගලේ කෝල සිනා...
අගේ බඳේ තාල ලතා හීංසැරේ පාද තියා...
ඉබේ වගේ දෑස බලා හීල් පොදේ රේණු සලා...
හදේ මගේ හීත වෙලා වාං පිරේ ආල නුරා...
Rap |MrA
ඉග සුග ගතහැකිය මිටින ඇගේ ..
ඕයාව කරගන්නද සින්නක්කර මගේ
හන්තාන.. වගේ පාළුයි මගෙ හිත තාම
මකන්නට එනවද පාර...
එක දෙක තිය තිය පාද
ලස්සන පිරුනු හිනාව ..
මංගල කිංකිණි අහෙනවා මට තාම.
එක කතාවක් නෙමේ වතාවක්
මට ඇති හොඳටම ඔය එක හිනාවක්
ගිනිගත් හදවත් ගැස්සෙන පැද්දෙන ලස්සන රෑ තුන්යාමේ ....
අමතක වෙන් නෑ ඔයා ඉනාවක්.
Verse 2
අතේ අතේ ගෙතේ ගෙතේ කියඹු දඟේයා...
එතේ එතේ රනේ රුවේ පබළු ගෙලේයා...
කෙතේ කෙතේ බැතේ කොතේ උසට ඇතේයා...
සතේ සෙතේ නැතේ සිතේ සතුට වගේයා...
#visevise #centigradz #trending #srilanka #sinhalasongs #music #musicvideo #srilankan #rap #india #top10 #teenashanell #Amilaniroshan #Ishanlantra #Erangaug #Digitaldjs #Srilankan #NewMusic #UPG#StayTuned #Streaming #AppleMusic #Spotify #deezer #Creative #Music #tlabstudios #Audiocube #විසේ #thusithniroshana
コメント